Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
02nd November 2015 15:05:08 Hours
නව කිලිනොච්චි ආඥාපති සේනාංක හා බලසේනාවල සෙබලුන් හමුවේ
මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ නව ආඥාපති ලෙස රාජකාරි භාරගැනිමෙන් අනතුරුව සිය පළමු සංචාරය ක්‍රියාත්මක කරමින් පසුගිය බ්‍රහස්පතින්දා (29) දින 65 වන සේනාංකයේ මෙන්ම තවත් බලසේනා කිහිපයක සංචාරය කරන ලදි. එහි දි 65 වන සේනාංකයේ සේනාංකාධිපති විසින් මේජර් ජෙනරාල් කරුණාසේකර පිළිගත් අතර, හමුදා සම්ප්‍රදායානුකූලව එම සෙබලුන් විසින් නව ආඥාපතිතුමා වෙත සම්මාන මුරයක් ද පිරිනැමිය. ඉන්පසුව, සෙබලුන් ඇමතීම, 65 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ ඉදිරිපත් කිරීම් සහ පැළයක් රෝපණය කිරීම මෙහි දි සිදු වූ අතර, ආඥාපතිතුමා විසින් අමුත්තන් සඳහා වූ ග්‍රන්තයෙහි ද අත්සන් තබන ලදි. එදිනම මේජර් ජෙනරාල් කරුණාසේකර 651, 652 සහ 653 බලසේනාවල ද සංචාරය කලහ. එහි දි ද ආඥාපතිතුමා උණුසුම් අයුරින් පිළිගත් අතර, ඔවුන්ගේ වගකිම් හා කාර්ය භාරයන් පිළිබඳව පැහැදිලි කරන ලදි. මෙම සංචාරය අතරතුර දී සංචාරක කිලිනොච්චි ආඥාපතිතුමන් වෙත සිවිල් හමුදා කටයුතු පිළිබඳව සහ අදාළ සේනාංක විසින් සිදු කර ඇති අනෙකුත් ව්‍යාපෘති පිළිබඳව ද පැහැදිලි කරන ලදි.
Asics footwear
|
Nike