Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
09th November 2015 14:21:09 Hours
දේශය වෙනුවෙන් දිවි පිදු විරුවන් සිහිකරමින් ‘පොපි දිනය’ සමරයි
ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය විසින් දේශය වෙනුවෙන් අභීතව සටන් වැද දිවි පිදු රණවිරුවන් සිහිකරමින් පොපි දිනය - 2015 විහාර මහා දේවී උද්‍යානයේ රණවිරු ස්මාරකය අබියසදී ඉරිදා (9) දින සැමරනු ලැබීය. එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සේවා මුක්ත භඨ සංගමයේ සභාපති (විශ්‍රාමික) බ්‍රිගේඩියර් කේ.ඒ ඥාණවීරගේ ආරාධනයෙන්, ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සහභාගි විය. දේශය වෙනුවෙන් අභීතව සටන් වැදි වීරෝධාර රණවිරුවන් සිහිකර විනාඩියක නිශ්ශබ්දතාවයකින් පසුව උත්සවය ආරම්භ විය. මෙහිදී ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් මල්කලඹක් තබා දේශය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් සඳහා ආචාර දැක් වු අතර, ත්‍රිවිධ හමුදා තූර්යවාදක කණ්ඩායම් සංගීතයෙන් දායක විය. අනතුරුව ත්‍රිවිධ හමුදාපතිවරුන් ද දේශය වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සඳහා පුෂ්පෝපහාර දැක්වීම සඳහා එක් විය. මෙම අවස්ථාව සඳහා යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ආර්.සී විජේගුණරත්න, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල, කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ඒ.ජේ.එම් මුසාම්මිල් සමගින් ආරාධිතයින් මෙන්ම දේශය වෙනුවෙන් දිවි පිදු විරුවන්ගේ පවුල්වල සාමාජිකයන් බොහෝ පිරිසක් ද සහභාගි වූහ.
jordan release date
|
UK Trainer News & Releases