Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ රැකවරණය

26th January 2016 20:35:58 Hours

දුරුතු පොහෝ දිනය නිමිත්තෙන් බෝධි පූජා පිංකමක් පවත්වයි

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේ අධීක්ෂණයෙන් එම ආරක්ෂක සේනා මූලස්ථානයෙහි 16 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තු සෙබලුන් විසින් මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ රාජකාරී කර දේශය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් හට පිං පමුණුවමින් දුරුතු පොහෝ දින (23) බෝධි පූජා පිංකමක් පවත්වනු ලැබීය. මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන ශ්‍ර‍වනාගාරයේ පැවති එම බෝධි පූජා වැඩසටහන සහ ධර්ම දේශණය කෝකිලායි ශ්‍රී සම්බෝධි විහාරයේ පූජ්‍ය තිස්සපුර ගුණරතන හිමි විසින් පවත්වනු ලැබීය. මෙම අවස්ථාව සදහා මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේ සමගින් ජ්‍යෙෂ්ඨ නිළධාරීන් සහ යුද හමුදා සාමාජිකයින් බොහෝ පිරිසක් සහභාගි වූහ. Best Authentic Sneakers | SUPREME , Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信! - パート 5