Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
19th May 2016 12:54:35 Hours
දිළිඳු පවුල්වල දෘශ්‍යාබාධිත අයවලුන්ට නොමිලේ ඇස් කණ්නාඩි පිරිනැමේ
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකරගේ උපදෙස් මත 66 වන සේනාංකයේ භට පිරිස් විසින් පුනරීන් ප්‍රදේශයේ සිවිල් වැසියන් වෙත අක්ෂි සායනයක් පසුගිය මැයි මස 14 - 15 දෙදින පැවැත්වූයේ පුනරීන් ශ්‍රී විග්නේෂ්වරන් විද්‍යාලයේ දීය. දෙදිනක් පුරා නොමිලේ පැවැත්වූ මෙම සායනයෙන් ප්‍රතිකාර ලබා ගැනීම පිණිස රෝගීන් දහසකට අධික පිරිසක් පැමිණි සිටි අතර, කොළඹ විශ්ව පාරමි පදනමේ මඟ පෙන්වීමෙන් අක්ෂි විශේෂඥ වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා සහ කාර්ය මණ්ඩලය මේ සඳහා සිය දායකත්වය ලබා දුන්හ. 66 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජී.ඩබ්.ඩී.කේ ජයතිලක මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක් වූ අතර, අනුග්‍රාහකයින්, යුද හමුදා නිලධාරීන් සහ සෙසු නිලයින් ද ඊට එක් වූහ.
latest Running
|
adidas Yeezy Boost 350