Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
09th August 2016 19:37:43 Hours
දළදා මාලිගාව පරිශ්‍රය පිරිසිදු කිරීමේ කටයුතු සඳහා 11 වන සේනාංක භට පිරිස්හි සහාය
මධ්‍යම පළාත් කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය මගින් ‘පරිසරය පූජනීයයි’ වැඩසටහන යටතේ පාරිසරික සත්කාරක වැඩසටහනක් මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානයේ ස්ථාපිත 11 වන සේනාංක භට පිරිස් විසින් මහනුවර දළදා මාලිගාව පරිශ්‍රය ඉදිරිපිට දී බ්‍රහස්පතින්දා (04) දින සිදු කරන ලදි. එලෙඹෙන ඇසළ පෙරහැර වෙනුවෙන් දළඳා මාළිගාය පරිශ්‍රයේ පිරිසිදු කිරීම් කටයුතු සඳහා සහයෝගය දක්වන ලෙස යුද හමුදාපතිගේ උපදෙස් මත මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ඒ.පී ද ඉසෙඩ් වික්‍රමරත්න විසින් එම ආරක්ෂක සේනා භට පිරිස් වෙත උපදෙස් ලබා දී තිබුණි. එම පුණ්‍ය කටයුත්ත සඳහා 11 වන සේනාංකයෛහි නිලධාරීන් 8 දෙනෙකු සහ සෙසු නිලයින් 175 දෙනෙකු දායකත්වය ලබා දුන් අතර, දළඳා මාළිගාට අවට පිරිසිදු කිරීම් කටයුතු සඳහා නිලධාරීන් 5 දෙනෙකු සහ සෙසු නිලයින් 100 දෙනෙකු සහයෝගය දක්වනු ලැබීය. එමෙන්ම ගෙඩිගේ විහාර පරිශ්‍රය තුළ සිදු කරනු ලැබූ පිරිසිදු කිරීම් සඳහා එක් යුද හමුදා නිලධාරීයෙකු සහ සෙසු නිලයින් 25 දෙනෙකු සහයෝගය දක්වනු ලැබීය. දිය කපන ස්ථානයෙහි පිරිසිදු කිරීම් කටයුතු සඳහා නිලධාරීන් දෙදෙනෙකු සහ සෙසු නිලයින් 50 දෙනෙකු සහභාගි විය. තවද, සිවිල් ආයතන කිහිපයක් ද මෙම පුණ්‍ය කටයුත්ත සඳහා එක්ව සිටියහ.
Running Sneakers Store
|
nike air jordan lebron 11 blue eyes black people