Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
01st December 2015 19:23:55 Hours
දමිල භාෂා ප්රවීනතා පාඨමාලාව නිමා වේ
කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් යුද හමුදා සාමාජිකයින් වෙනුවෙන් සංවිධානය කරනු ලැබූ සිවුවන කථනය පිළිබඳ දමිල භාෂා ප්රවීනතා පාඨමාලාවේ සමාප්ති උළෙල බ්‍රහස්පතින්දා (26) දින භාරතිපුරම් උසස් පාබල පුහුණූ පාසලේ දී පවත්වනු ලැබීය. යුද හමුදා සාමාජිකයින් 28 දෙනෙකු සහභාගි වූ මෙම පාඨමාලාව 2015 ඔක්තෝබර් මස 21 වන දින ආරම්භ කරන ලදී. මෙම පාඨමාලාවේ සහතිකපත් ප්රදානෝතසවය 574 බලසේනාවේ බලසේනාධිපති කර්නල් එන්.සී සෝමවීරගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබීය. පාඨමාලාවේ ප්‍රථම ස්ථානය 20 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සාමාන්‍ය සෙබල ඩබ්ලිව්.ආර්.ඒ.එන් සම්පත්, දෙවන ස්ථානය 6 වන ශ්‍රී ලංකා යුධෝපකරණ බලකායේ සාමාන්‍ය සෙබල කේ.කේ.ටී දිලීප සහ තෙවන ස්ථානය සාමාන්‍ය සෙබල එම්.කේ චාමර සම්පත් විසින් ලබා ගනු ලැබීය.
best Running shoes brand
|
Nike Shoes