03rd March 2025 12:17:00 Hours
දකුණු ආසියානු මලල ක්රීඩා සංගමය විසින් සංවිධානය කරන ලද දකුණු ආසියානු රට හරහා දිවීමේ ශූරතාවලිය - 2025, පකිස්ථානයේ ඉස්ලාමාබාද් හිදී 2025 පෙබරවාරි මස 23 දින පැවැත්විණි.
මෙම තරඟාවලියට සහභාගි වූ ශ්රී ලංකා පාබල හමුදාවේ ලාන්ස් කෝප්රල් වී වක්සන් ප්රථම ස්ථානය ලබා ගනිමින් රන් පදක්කම හිමිකර ගත්තේය.