Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
02nd July 2016 16:41:37 Hours
ත්‍රිවිධ හමුදා නිනොනො භට පිරිස් නිත්‍යානුකූලව සේවයෙන් අස්කිරීමේ ව්‍යාපෘතිය ඉදිරියට
රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය විසින් දීර්ඝ කාලීනව ත්‍රිවිධ හමුදාව තුළ නිවාඩු නොමැතිව නොපැමිණ සිටින අයවලුන් සේවයෙන් නීත්‍යානුකූලව ඉවත් කිරීම සඳහා ක්‍රියාත්මක පොදු සමා කාල සීමාව, මෙතෙක් නොපැමිණි අයවලුන් හට ඔවුන්ගේ අස්විම් කටයුතු සිදු කර ගැනීමට හැකිවන පරිදි ජුලි මස 12 වන දින දක්වා දිර්ඝ කර ඇති අතර, යුද හමුදා විධායක ජෙනරාල් ශාඛාවට අනුව අවශ්‍ය සියලු ලිපි ලේඛන ඉදිරිපත් කිරීම මඟින් ඔවුන්හට සෘජුවම අදාළ රෙජිමේන්තු මූලස්ථානයෙන් හෝ අවසන්වරට රාජකාරි කළ ස්ථානයෙන් එක් දිනක් තුල එම නීත්‍යානුකූල කටයුතු සිදු කර ගැනීමට හැකියාව ඇත. නිවාඩු නොමැතිව නොපැමිණ සිටි සියලුම ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සඳහා 2016 ජුනි මස 13 වන දින සිට පොදු සමා කාලය ප්‍රකාශයට පත් කළ අතර, ඒ අනුව සිකුරාදා (ජූලි 01) පස්වරුව වන විට යුද හමුදා සාමාජිකයින් 10,417 කගේ නීත්‍යානුකූල අස්වීම් කටයුතු සිදු කිරීමට යුද හමුදාව සමත් වී තිබේ. ඒ අනුව (අ) නිනොනො කාලසීමාව මාස 03 ට වැඩි අයවලුන් හට (ආ) නිනොනො කාලසීමාව මාස 03 ට අඩු දින 21 වැඩි අයවලුන් හට (ඇ) නිනොනොව සිටින නිලධාරීන් හට (ඈ) අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් නිනොනොව සිටින අයවලුන් හට (ඉ) ත්‍රස්තවාදි ක්‍රියා හේතුවෙන් තුවාල ලබා නිනොනොව සිටින අයවලුන් හට යනුවෙන් අංශයන් කිහිපයක් යටතේ 2016 ජුලි මස 12 වන දිනට ප්‍රථම සේවා හැඳුනුම්පත, ජාතික හැඳුනුම්පත, බැංකු ගිණුමට අදාල පාස් පොතෙහි ජායා පිටපත් ආදිය අදාළ ස්ථාන වෙත ඉදිරිපත් කිරීම මඟින් නිත්‍යානුකූලව සේවයෙන් ඉවත් කිරීමේ කටයුතු සිදුකර ගත හැක. කෙසේ නමුත් මේ සබැඳිව වැඩි විස්තර ඔවුන් අදාල රෙජිමේන්තු මධ්‍යස්ථානයෙන් හෝ පෙර රාජකාරි කළ ස්ථානවලින් ලබාගත හැක.
Nike shoes
|
Vans Shoes That Change Color in the Sun: UV Era Ink Stacked & More – Fitforhealth News