Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
13th May 2016 19:25:51 Hours
තවත් වෘත්තීය පුහුණුව ලද යුද හමුදා භට පිරිසක් සඳහා සහතික පත්‍ර පිරිනැමේ
විශ්‍රාම ගැනීමෙන් පසු යුද හමුදා සාමාජිකයින්ට ප්‍රයෝජනවත් වන ලෙස සාලියවැව කොමිෂන් නොලත් නිලධාරී පුහුණු පාසලෙහි පවත්වනු ලැබූ තවත් කෙටි කාලීන වෘත්තීය පුහුණු පාඨමාලාවක් නිමා කළ පාඨමාලාලාභීන් සඳහා නිපුණතා සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය අඟහරුවාදා (10) දින යුද හමුදා පුහුණු සහ අණසක මේජර් ජෙනරාල් කේ.ජේ අල්විස්ගේ ප්‍රදානත්වයෙන් පවත්වනු ලැබීය. මෙසේ කොමිෂන් නොලත් නිලධාරී පුහුණු පාසල සමග තංගල්ල සහ අනුරාධපුර ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරින් එක්ව ඇළුමිනියම් පිරික්සුම් ශිල්පය, රූපවාහිනී සහ ගුවන් විදුලි යන්ත්‍ර අලුත්වැඩියා කිරීමේ ශිල්පය, වඩු කාර්මික ශිල්පය, විදුලි කාර්මික ශිල්පය, පෑස්සුම් ශිල්පය සහ ජලනල කාර්මික ශිල්පීය පාඨමාලාව හැදෑරෑ යුද හමුදා සාමාජිකයින් 40 දෙනෙකු සඳහා සහතිකපත් ප්‍රදානය කරනු ලැබූ අතර, දියයට කැපුම් හා පෑස්සුම් ශිල්පී පාඨමාලාව සාර්ථකව හදාරනු ලැබූ යුද හමුදා සාමාජිකයින් 59 දෙනෙකු සඳහා ද මෙහි දී බලපත්‍ර ලබා දෙනු ලැබීය. මෙදින මෙම පාඨමාලාලාභීන් 99 දෙනා වෙත සහතිකපත් ප්‍රදානය කිරීමට අමතරව මේජර් ජෙනරාල් ජගත් අල්විස්ගේ කඳවුරු සංචාරය ද සිදු විය. මෙම අවස්ථාව සඳහා සම්භාවනීය අමුත්තන් ලෙස කොමිෂන් නොලත් නිලධාරී පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් එම්.ආර්.කේ.ඩබ්.බී පින්නවල, කර්නල් ප්‍රධාන මාණ්ඩලික (පුහුණු) කර්නල් ආර්.ඩබ්. පොන්නම්පෙරුම, කොමිෂන් නොලත් නිලධාරී පුහුණු පාසලේ අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් ඩී.ආර්.එන්. හෙට්ටිආරච්චි, අනුරාධපුර වෘත්තිය පුහුණු අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ඩබ්.ජේ. විජේරත්න මහතා සහ අනුරාධපුර වෘත්තිය පුහුණු අධිකාරියේ සහකාර අධ්‍යක්ෂක ඩී.කේ.ඩී.සි. කුමාර මහතා ද සහභාගි විය. තවද, මෙහි පැමිණි මේජර් ජෙනරාල් අල්විස් කොමිෂන් නොලත් පුහුණු පාසලේ සේනාවිධායකතුමා සමගින් අවශ්‍යතා පිළිබඳ සාකච්ජා කළ අතර, පුහුණු පාසල පරික්ෂා කරමින් එහි සම්පත් හා උපකරණ ආදිය ද පරික්ෂා කරන ලදි.
Running sport media
|
Sneakers Nike