Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
02nd May 2016 19:35:15 Hours
තවත් පරිගණක පාඨමාලාවක් නිමා වේ
මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය විසින් ඒ යටතේ සිටින භට පිරිස්හි පරිගණක දැනුම වර්ධනය කිරීමේ අදිටනින් යුද හමුදා මුලස්ථානයේ මඟපෙන්වීම මත සංවිධානය කරනු ලැබූ තවත් එක් පරිගණක පාඨමාලාවක් අප්‍රේල් මස 26 වන දින නිමාවට පත්විය. පසුගිය අප්‍රේල් මස 01 වන දින ආරම්භ වූ මෙම පාඨමාලාවට මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ සේවයේ නියුතු සෙසු නිලයින් 20 දෙනෙක් සහභාගි වු අතර, නුගේගොඩ ඔරියන්ට් ඇකඩමි ආයතනය මෙම පාඨමාලාව මෙහෙයවීය. මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් එන්.එම්.හෙට්ටිආරච්චි, බ්‍රිගේඩියර් පාලන හා භට කාර්ය සම්පාදන බ්‍රිගේඩියර් ඩි.එස්.ඒ. දෙහිවත්ත සමඟින් බලලත් නිලධාරීන් සහ සෙසු නිළයින් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. බ්‍රිගේඩියර් එන්.එම්.හෙට්ටිආරච්චි සහ බ්‍රිගේඩියර් ඩි.එස්.ඒ. දෙහිවත්ත පාඨමාලාලාභීන් සඳහා සහතිකපත් ප්‍රදානයට එක්වූහ. මෙහි සමාප්ති දේශනය බ්‍රිගේඩියර් එන්.එම්.හෙට්ටිආරච්චි විසින් සිදුකළ අතර, මෙම පාඨමාලාවේ ඇති වැදගත්කම සහ එය භාවිතය යුද හමුදා භට පිරිස් වෙත වැදගත්වන ආකාරය පිළිබඳව ද දැනුවත් කිරීම මෙහි දි සිදු කෙරිනි.
Running Sneakers
|
adidas