Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
රෙජිමේන්තු ඉතිහාසයන්
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
01st August 2016 17:20:36 Hours
ඩෙංගු මර්ධන වැඩසටහන සඳහා භට පිරිස් හි සහාය
ආරක්ෂක අමාත්‍යාංශය සහ යුද හමුදා මුලස්ථානයේ උපදෙස් පරිදි ජාතික ඩෙංගු මර්ධන ඒකකය සමඟ සම්බන්ධතාවයෙන් බස්නාහිර පළාතේ මදුරු ග්රහනය බහුලව පවතින ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් ජුලි මස 29 සිට අගෝස්තු මස 30 දක්වා මදුරු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි. බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ අධික්ෂණය යටතේ මෙම වැඩසටහන පැවැත්විය. 14 වන සේනාංකයේ සහ 58 වන සේනාංකයේ භට පිරිස් සහභාගි වූ මෙම වැඩසටහන සඳහා ප්‍රාදේශීය වසංගත රෝග වෛද්‍ය නිලධාරීන් මෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් ද එක්ව සිටියහ. එම සේනාංක හි සෙසු නිලයින් 196 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ගම්පහ, කොළඹ, කළුතර සහ ඒ අවට ප්‍රදේශ ආවරනය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.
Nike sneakers
|
Air Jordan Release Dates 2021 Updated , Gov