Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th July 2016 14:31:25 Hours

ඩෙංගු මර්ධන වැඩසටහනක් මහනුවර දී

මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත් 111 බලසේනාවේ සේවයේ නියුතු භට පිරිස් විසින් ජුනි මස 30 සිට ජූලි මස 02 දක්වා දින 5 ක් පුරාවට මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්ක ආවරනය වන පරිදි ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි. ශ්‍රී ලංකා පොලිසිය, ශ්‍රී ලංකා නාවික හමුදාව, මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරීන්, රාජ්‍ය හා රාජ්‍ය නොවන නිලධාරීන් මෙන්ම සිවිල් වැසියන් ද මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා දායකවිය.short url link | Women's Nike Superrep