Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
රෙජිමේන්තු ඉතිහාසයන්
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
20th September 2016 20:57:31 Hours
ජීවිතය පිළිබඳව පාසල් සිසුන් සහ හුද හමුදා සාමාජිකයින් දැනුවත් කෙරේ
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 23 වන සේනාංකය විසින් යුද හමුදා සාමාජිකයින් සහ පූනානි ප්‍රදේශයේ පාසල් ළමුන් සඳහා තෘප්තිමත් ජීවිත සහ නායකත්ව පුහුණුව මැයෙන් වැඩමුළුවක් සෙනසුරාදා (17) දින 23 වන සේනාංක මූලස්ථානයේ දී පවත්වනු ලැබීය. එම තේමාව යටතේම පැවති පළමු වැඩමුළුව ප්‍රදේශයේ පාසල් හතරක ළමුන් සඳහා පැවැත් වූ අතර, අනෙකුත් දේශණයන් යුද හමුදා භට පිරිස් සඳහා සිදු කරනු ලදී. ප්‍රවීණ දේශක නාලක හේවා මද්දුම මහතා විසින් ස්වේච්ඡාවෙන්ම මෙම දේශණය සිදු කරනු ලැබීය. එම වැඩමුළුව සඳහා නිලධාරීන් 75, සෙසු නිලයින් 250 ක් සහ පාසල් ළමුන් 200 දෙනෙකු සහභාගි වූහ.
buy footwear
|
Vans Shoes That Change Color in the Sun: UV Era Ink Stacked & More – Fitforhealth News