Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
01st December 2015 19:19:50 Hours
ජාතික සවි එසවිමේ ශුරතාව 2015 ජය යුද හමුදාවට
බණ්ඩාරගම මෛත්‍රී ශාලාවේ දී පසුගිය නොවැම්බර් 20 වන දින ජාතික සවි එසවිමේ ශුරතාව - 2015 පැවැත්විණි. ඒ වෙනුවෙන් පැවති තරඟාවලිය සඳහා විවිධ ආයතන සහ පාසල් නියෝජන කරමින් කණ්ඩායම් රැසක් සහභාගි වූහ. එහි දි යුද හමුදා සවි එසවිමේ කණ්ඩායම සිය දස්කම් ප්‍රදර්ශණය කරමින් සමස්ත තරඟාවලියේ ශුරතාව දිනා ගනු ලැබිය. එම අවස්ථාවේ යුද හමුදා සවි එසවිමේ කණ්ඩායම ලබා ගත් ජයග්‍රහණ පහත දැක්වේ. ලාන්ස් කෝප්රල් ඩබ්.ඩි.ජී.එස්. වික්‍රමරත්න - 3 ශ්‍රීලයුපොහේබ - කිලෝග්‍රෑම් 59 බර පන්තිය රන් පදක්කම සාමාන්‍ය සෙබල ටි.ඩි.පී. ප්‍රනාන්දු - 5 ශ්රීලපොහේබ - කිලෝග්‍රෑම් 120 බර පන්තිය රන් පදක්කම සාමාන්‍ය සෙබල වයි.ජේ.එස් අබේවික්‍රම - 12 ශ්රීලංජාආබ - කිලෝග්‍රෑම් 66 බර පන්තිය රන් පදක්කම ලාන්ස් කෝප්රල් ජේ.ඒ.එම් ජගත් කුමාරතුංග - 04 ශ්රීලංජාආබ - කිලෝග්‍රෑම් 74 බර පන්තිය රන් පදක්කම සාමාන්‍ය සෙබල කේ. සෝමදාස - 2 ශ්රීලපොහේබ - කිලෝග්‍රෑම් 105 බර පන්තිය රන් පදක්කම
Running sneakers
|
balerínky