Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
රෙජිමේන්තු ඉතිහාසයන්
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
31st August 2016 17:50:55 Hours
ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය නිමිත්තෙන් සරුංගල් තරඟාවලියක්
ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය නිමිත්තෙන් සංවිධානය කළ සරුංගල් තරඟාවලිය (මතින් නිදහස් රටක්) සඳහා යුද හමුදාවේ සියලු රෙජිමේන්තු ආවරණය වන පරිදි එක් රෙජිමේන්තුවක් වෙතින් සරුංගල් දෙක බැගින් ලබාදෙන ලදි. ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ කාර්ය සාධන බලකාය, කයිට් ශ්‍රී ලංකා සංවිධානය හා ශ්‍රී ලංකා රොටරි සමාජය එක්ව සංවිධානය කරන ලද මෙම සරුංගල් තරඟාවලිය මීගමුව වෙරළ තීරයේ දී පැවැත් විය. යුද හමුදාපතිගේ උපදෙස් මත මනෝවිදාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලය සම්බන්ධිකරණයෙන් යුද හමුදාව සාමාජිකයින් හට මෙම තරඟය සඳහා සහභාගී වීමට අවස්ථාව උදාකර දී තිබුණි. එහිදි ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය විසින් ප්‍රථම ස්ථානය හිමි කර ගත් අතර, ශ්‍රී ලංකා පොලිස් හේවා බලකාය වෙත දෙවන ස්ථානය හිමිවිය. එමෙන්ම සැනසිලි ත්‍යාග 10 අතුරින් 07 ක්ම ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ලබා ගන්නා ලදි. මෙම තරඟය නැරඹිම සඳහා ළමුන්, රාජ්‍ය නිලධාරින් සහ මහජනතාව ඇතුලු විශාල පිරිසක් සහභාගි වූහ.
Buy Sneakers
|
NIKE Chaussures, Sacs, Vetements, Montres, Accessoires, Accessoires-textile, Beaute, Sous-vetements - Livraison Gratuite