Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
05th November 2015 22:34:45 Hours
ජාතික ආරක්ෂක බලමුළුවට වසර 25 ක් පිරීම වෙනුවෙන් වැඩසටහන් රැසක්
ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව සිය 25 වන සංවත්සරය වෙනුවෙන් විවිධ වැඩසටහන් කිහිපයක් එහි සේනාවිධායක මේජර් ජෙනරාල් උදය පෙරේරාගේ මඟපෙන්වීම යටතේ සිදු කෙරිනි. ආගමික වතාවත්වලට මුල් තැනක් දෙමින් ඔක්තෝබර් මස 28 වන දින සර්වරාත්‍රික පිරිත් දෙසුමක් පවත්වා පසුදින සංඝයාවහන්සේ 25 නමක් විෂයෙහි දානමය සහ පිරිකර පූජාවක් ද සිදු කොට එම බලමුළුවේ දිවි පිදූ රණවිරුවන්ට පිංපැමිණවීමත්, සේවයේ යෙදී සිටින විරුවන්ට සෙත් පැතීමත් සිදු කරනු ලැබීය. එමෙන්ම එම බලමුළුවේ සෙබලු කුරුණෑගල, මාලිගාපිටිය ක්‍රීඩාංගණයේ දී මේජර් ජෙනරාල් උදය පෙරේරා වෙත සම්මාන මුරයක් සහ ආචාර පෙළපාලියක් ද පිරිනැමිය.
Sports brands
|
Nike Air Force 1 Shadow White/Atomic Pink-Sail For Sale – Fitforhealth