Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th August 2019 14:18:55 Hours

ජ්‍යෙෂ්ඨ කර්නල්වරුන් බ්‍රිගේඩියර් නිලයට උසස් කරයි

සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් විසින් යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ කර්නල්වරුන් 31 දෙනෙකු තාවකාලික බ්‍රිගේඩියර් නිලයට උසස්කර ඇති බව සිකුරාදා (16) දින සන්ධ්‍යාවේ යුද්ධ හමුදා මූලස්ථානයේ යුද සේවා ලේකම් කාර්යාලය නිකුත් කර නිවේදනයේ සඳහන් වේ.

උසස්වීම් ලැබූ බ්‍රිගේඩියර්වරුන් පහතින් දැක්වෙයි;

කර්නල් සී.ඩි. රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී

කර්නල් කේ.ජී.එම්.එස්. ප්‍රනාන්දු

කර්නල් එස්.පී.ඒ.අයි.එම්.බී. සමරකෝන් එච්ඩිඑම්සි එල්එස්සී

කර්නල් එච්.එම්.එච්. හේරත්

කර්නල් එස්.එන්.ඒ. දිසානායක ඒටීඕ

කර්නල් ඩබ්ලිව්.එම්.ආර්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ජේ.බී. වනිගසේකර යූඑස්පී

කර්නල් කේ.පී.එස්. සිල්වා

කර්නල් ඩබ්ලිව්.බී.ඩබ්ලිව්.එම්.ආර්.එස්.පී. අලුවිහාර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී

කර්නල් ඊ.ඒ.ඩි.පී. එදිරිසිංහ පීඑස්සී

කර්නල් යූ.පී.ආර්. වීරකෝන් ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී

කර්නල් කේ.ඒ. සමරසිරි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී

කර්නල් එන්.පී.ඒ. ගුණවර්ධන ආර්එස්පී

කර්නල් එල්.සී.ආර්. ජයසුරිය ආර්එස්පී පීඑස්සී

කර්නල් කේ.පී.එස්.ඒ. ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී

කර්නල් ආර්.බී. බෙන්ජමින් ආර්එස්පී යූඑස්පී

කර්නල් එස්.ආර්.බී. අලුවිහාරෙ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී

කර්නල් ඩබ්ලිව්.පී.ඒ.ඩි.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී යූඑස්පී

කර්නල් බී.කේ.ජි.එම්.එල් රුද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජී

කර්නල් ඒ.එම්. මුතාලිබ්

කර්නල් එම්.ජි.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී

කර්නල් අයි.එච්.එම්.ටී.එච්. සේනාරත්න යූඑස්පී

කර්නල් එම්.කේ.යූ.පී. ගුණරත්න ආර්එස්පී පීඑස්සී අයිජි

කර්නල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී

කර්නල් කේ.ඒ.ඩබ්ලිව්.එස්. රත්නායක

කර්නල් කේ.ඒ.ඒ. උදය කුමාර ආර්එස්පී යූඑස්පී පීඑස්සී

කර්නල් එල්.පී.කේ.සී විජේතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී

කර්නල් ඩී.පී. ජයසිංහ ආර්එස්පී

කර්නල් ඊ.ඒ.පී. එදිරිවීර ආර්ඩබ්ලිව්පී

කර්නල් ආර්.ඩබ්ලිව්. පොන්නම්පෙරුම ආර්එස්පී පීඑස්සී

කර්නල් ඒ.එස්. වික්‍රමසේන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී එච්ඩිඑම්සී

කර්නල් ඩි.එල්.එස්.යූ ද සිල්වා යූඑස්පී best shoes | NIKE AIR HUARACHE