Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
27th April 2016 16:41:56 Hours
ජනමාධ්‍ය අධ්‍යක්ෂ මණ්ඩලයෙහි කැමරාකරණ සහ වීඩියෝකරණ පාඨමාලාව නිමාවේ
යුද හමුදා ජනමාධ්‍ය අධ්‍යක්ෂක මණ්ඩලය විසින් යුද හමුදා නිශ්චල ජායාරූපකරණ සහ වීඩියෝ තාක්ෂණ ශිල්පීන්ගේ වෘත්තිය දැනුම වර්ධනය කර ගැනීම උදෙසා කැළණිය යුද හමුදා කඳවුරේ පවත්වනු ලැබූ ‘කැමරාකරණ සහ වීඩියෝකරණ පාඨමාලා අංක 13’ සඳුදා (25) දින නිමා විය. මාසයක කාලයක් පුරා ‘නිශ්චල ඡායාරූපකරණය සහ වීඩියෝ තාක්ෂණය’ පිළිබඳව පැවති මෙම පාඨමාලාව සඳහා කැමරාකරණ සහ වීඩියෝකරණ ශිල්පයෙහි නියුතු භටයින් 33 දෙනෙකු සහභාගි වූහ. එම පාඨමාලාවේ අවසන් උත්සවයෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අධ්‍යක්ෂ ජනමාධ්‍ය බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර විසින් නිශ්චල ඡායාරූපකරණය සහ වීඩියෝ තාක්ෂණයෙහි ඇති වැදගත්කම අවදාරනය කරමින් පාඨමාලාව සමාප්ති කිරීමේ අවසන් දේශනය සිදු කරනු ලැබීය. යුද හමුදා සෙසු නිල ජායාරූප ශිල්පීන්ට රෙජිමේන්තු මට්ටමින් මාධ්‍ය රාජකාරි ඉටු කිරීමේ දී මෙම පාඨමාලාවෙන් උගත් කරුණු මනා පිටුවහලක් වනු ඇත. එම පාඨමාලාවේ අවසන් උත්සවය සඳහා අධ්‍යක්ෂ ජනමාධ්‍ය බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර, පාඨමාලා සම්බන්ධීකරණ නිලධාරී මේජර් ඉසුරු සේනානායක, පාඨමාලා උපදේශක බලලත් නිලධාරී I - අයි.එන්.ජී.එස්.පී කුලරත්න සමගින් අනෙකුත් උපදේශවරුන් සහ සෙසු නිලයින් රැසක් සහභාගි වූහ. මෙම පාඨමාලාවේ දක්ෂතා දැක්වූවන් පහතින් දැක්වේ; ප්‍රථම ස්ථානය - සාමාන්‍ය සෙබල පි.බි.ඒ.එම්. වික්‍රමසිංහ - 7 ශ්‍රීලයුයුබ දෙවන ස්ථානය - සාමාන්‍ය සෙබල ඒ.එස්.එස්. රුවන් කුමාර - 18 ගරෙ තෙවන ස්ථානය - කෝප්‍රල් එස්.කේ.ඩී නිශාන්ත - 1 ශ්‍රීලවියාඉ
latest jordans
|
Mens Flynit Trainers