Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
රෙජිමේන්තු ඉතිහාසයන්
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
20th July 2016 18:42:19 Hours
ජනපති කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන සමරු පොතෙහි සටහන් තබයි
සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කිළිනොච්චි ශ්‍රී ලංකා - ජර්මන් තාක්ෂණික විද්‍යාලයේ සංචාරයක නිරතවන අතරතුර සඳුදා (18) දින කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයෙහි සංචාරයක නිරත විය. ඉරණමඩු වෙත පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පිළිගැනීම සඳහා කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර ඇතුලු සම්භාවනීය අමුත්තන් බොහෝ පිරිසක් එක්ව සිටි අතර, එහිදි ජනාධිපතිතුමා වෙත විශේෂ සම්මාන මුරයක් පිරිනමා රතුපලස් මතින් කැඳවාගෙන යන ලදි. එහිදී ජනාධිපතිතුමා කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයෙහි සේවයෙහි නියුතු නිලධාරීන් සහ සෙසු නිලයින් සමග කෙටි පිළිසදරක යෙදුන අතර, අනතුරුව විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි ද අත්සන් තැබීමට අමතක නොකළහ. නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය, උතුරු පලාත් ආණ්ඩුකාරවරයා, ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති, ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති, ශ්‍රී ලංකාවේ ස්වීඩන් තානාපති, ඉන්දියාවේ කොන්සල් ජෙනරාල්, නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු ලේකම්, ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියෙහි සභාපති, GIZ අධ්‍යක්ෂක - ජර්මනිය, GIZ අධ්‍යක්ෂක - ශ්‍රී ලංකා, රාජ්‍ය නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, පොලිස් සාමාජිකයින්ද ජනපති සමගින් මෙම සංචාරයට එක් වූහ.
jordan release date
|
Jordan 1 Mid Tropical Twist , Where To Buy , 554724-132 , Nike Air Max 96 green Men Running Shoes