Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
18th June 2016 18:53:22 Hours
චීන තානාපති යාපනය ආරක්ෂක සේනා ආඥාපතිතුමා හමුවේ
ශ්‍රී ලංකාවේ චීන තානාපති යිං සියැංග්ලිං මහතා යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන බලප්‍රදේශයේ සංචාරය කරන අතරතුර බදාදා (15) දින යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන කාර්යාලයේදී එම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක හමු විය. එහිදී යාපනය ආරක්ෂක සේනා ආඥාපතිතුමා විසින් රාජ්‍යතාන්ත්‍රිකයින් පිරිස උණුසුම්ව පිළිගත් අතර, එම ප්‍රදේශයේ ආරක්ෂක තත්වය, යුද හමුදාව සහ සිවිල් ජනතාව අතර සම්බන්ධීකරණ කටයුතු සහ යාපනය ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් යුද හමුදාව විසින් සිදු කරනු ලබන සුබ සාධන ව්‍යාපෘති පිළිබඳව ද කෙටියෙන් කරුණු ඉදිරිපත් කරනු ලැබීය. එමෙන්ම ආඥාපතිතුමා විසින් ප්‍රදේශයේ ආර්ථික, සෞඛ්‍ය සහ අධ්‍යාපනය නගා සිටුවීම සඳහා යුද හමුදාව දක්වන දායකත්වය පිළිබඳව ද තොරතුරු වැඩිදුරටත් ඉදිරිපත් කරනු ලැබීය. මෙහිදී තානාපතිවරයා ආරක්ෂක සේනා ආඥාපති කාර්යාලයේ විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි අත්සන් තැබූ අතර පසුව සමරු තිළිණයක් හුවමාරුවක් ද සිදු විය. මෙම සංචාරය සඳහා චීන තානාපතිගේ භාර්යාව වු සියැංග්ලිං මහත්මිය, ආරක්ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් ලි චෙන්ග්ලිං, ආර්ථික උපදේශක වැන්ග් යිංග්කි මහතා සහ ප්‍රධාන දේශපාලන උපදේශක කිවු සින්ලි මහතා එක් විය.
latest jordan Sneakers
|
Vans Shoes That Change Color in the Sun: UV Era Ink Stacked & More – Fitforhealth News