Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th July 2016 16:14:00 Hours

ගිණුම් තැබිමේ මෘදුකාංග යුද හමුදාව වෙත හඳුන්වාදෙයි

යුද හමුදා පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය මගින් මූල්‍ය සහ ප්‍ර‍තිපාදන ගිණුම් තැබිමේ මෘදුකාංග යුද හමුදාව වෙත හඳුන්වාදෙන ලදි. මේ පිළිබඳව යුද හමුදා සාමාජිකයින් දැනුවත් කිරීමේ වැඩසටහන ජුනි මස 27 සිට 30 දක්වා දින 4 ක් 1 වන ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බලකා ශ්‍ර‍වණාගාරයේ දී පැවැත්විය. මෙම වැඩසටහන සඳහා නිලධාරින් 107 ක් සහ සෙසු නිලයින් 432 ක් ඇතුලු යුද හමුදා සාමාජිකයින් 539 දෙනෙකු සහභාගි වූහ.bridge media | UK Trainer News & Releases