Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
03rd June 2016 23:53:40 Hours
ගැබිනි මව්වරුන් සඳහා 11 වන සේනාංකයෙන් තවත් ප්‍රජා ව්‍යාපෘතියක්
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංක මූලස්ථානය විසින් මහනුවර දිස්ත්‍රික්කයේ ගැබිනි මව්වරුන් සඳහා නව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන ලදි. එහිදි සෙන්කඩගල සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පසුගිය ඉරිදා (29) දින ගැබිනි මව්වරුන් 500 ක් වෙනුවෙන් සංගීත සුවතා රසවින්දනාත්මක වැඩසටහනක් පැවැත්විය. 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩි.එස්.එන්.කේ. සේනාධීරගේ යෝජනාවකට අනුව මහරගම සෙනෙසහ සෞඛ්‍ය හා අධ්‍යාපන ආයතනයේ සේවයේ නියුතු ජනප්‍රිය සංගීතඥයෙකු වන විශාරද සුදත් සමරසිංහ මහතා විසින් මෙහිදි සංගීතය උපයෝගී කරගනිමින් සිය දේශනය සිදු කරන ලදි. මෙම වැඩසටහන අවසානයේ 11 වන සේනාංක භට පිරිස් විසින් සහභාගී වූවන් සඳහා දිවා ආහාරය සහ අනෙකුත් ආහාර පාන ලබාදීම සිදුකළ අතර, සියලුම බලසේනා සහ ඒකක ද මෙම කටයුතු සාර්ථක කරගැනීම සඳහා සිය සහයෝගය ද ලබාදෙන ලදි.
jordan Sneakers
|
Jordan Ανδρικά • Summer SALE έως -50%