Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
28th June 2016 11:45:40 Hours
කොස්ගම විපතට පත්වූවන් සඳහා භාවනා මධ්‍යස්ථානයෙන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය
බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ සම්බන්ධතාවයෙන් තලවතුගොඩ පිහිටි ශ්‍රී ඥාණාරාම භාවනා මධ්‍යස්ථානය සහ ශ්‍රී ලංකා - ඩුබායි භාවනා මධ්‍යස්ථානය එක්ව කොස්ගම ප්‍රදේශයේ පිපිරීමෙන් විපතට පත් පවුල් 200 ක් සඳහා වියළි සලාක, ඇදුම් සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය බෙදා දීම කොස්ගම ධාතුරුගොඩ දී සඳුදා (27) දින සිදු කරන ලදී. යුද හමුදාපති සහ බටහිර ආරක්ෂක සේනා ආඥාපති නියෝජනය කරමින් මෙම අවස්ථාවට සහභාගි වූ බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරී ලුතිතන් කර්නල් හේමන්ත පෙරේරා විසින් වැඩි වශයෙන් විපට පත් වූවන් පහළ කොස්ගම ග්‍රාම නිලධාරී කාර්යාලය වෙත එක් රැස් කර මෙම සහන ද්‍රව්‍ය බෙදා දීම සිදු කළ අතර, ඒ සඳහා පූජ්‍ය මීරහවත්තේ පඤ්ඤසීල හිමි සහ අනෙකුත් ස්වාමීන් වහන්සේලා සහභාගී විය. සඳුදා පස්වරුව වන විට යුද හමුදා භට පිරිස් විසින් කොස්ගම පිහිටි හානියට පත් වූ නිවාස 556 ක් මේ වන විට නැවත ප්‍රතිසංස්කරණය කර ඇත. යුද හමුදා භට පිරිස් කොස්ගම ප්‍රදේශයේ පිපිරීමෙන් විපතට පත් ප්‍රදේශයන්හි නැවතගොඩනැගීමේ සහ සහන සැපයීමේ ව්‍යාපෘතිවල තවදුරටත් නිරතුරුව යෙදෙමින් සිටින අතර, සඳුදා (27) වන විට තවත් නිවාස ප්‍රමාණයක අලුත්වැඩියා කටයුතු ද ආරම්භ කර ඇත. ප්‍රතිසංස්කරණය කරන ලද නිවාස 556 හිමිකරුවන් වෙත මේ වන විට භාර දී ඇත.
Nike shoes
|
FASHION NEWS