Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st September 2016 20:04:47 Hours

කොස්ගම භකාස අණසක මුලස්ථානය වෙත ස්වයංක්‍රිය ටේලර් යන්ත්‍රයක්

යුද හමුදාව විසින් කළ ඉල්ලීමකට ප්‍රතිචාරයක් ලෙස ලංකා බැංකුව විසින් කොස්ගම පිහිටි භකාස අණසක මුලස්ථාන පරිශ්‍රය තුල මුදල් හුවමාරු කිරීමේ ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍රයක් ස්ථාපනය කරන ලදි. නිල වශයෙන් එය විවෘත කිරීම අඟහරුවාදා (20) දින භකාස අණසක ආඥාපති මේජර් ජෙනරාල් එම්.එච්.පි. මිහිඳුකුලසූරිය විසින් සිදු කළ අතර, එම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන්, සෙසු නිලයින් මෙන්ම ලංකා බැංකුවේ විධායක නිලධාරීන් ද එක්ව සිටියහ.bridgemedia | Nike for Men