Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th January 2016 17:25:53 Hours

කොමිෂන් නොලත් නිළධාරී පුහුණූ පාසලෙන් හොරිවිල පාසල් ළමුන් සදහා පාසල් උපකරණ

කොමිෂන් නොලත් නිළධාරී පුහුණු පාසල වෙතින් දෙසැම්බර් 26 වන දින හොරිවිල විද්‍යාලයේ පාසල් ළමුන් සදහා පාසල් උපකරණ බෙදා දෙනු ලැබීය. විද්‍යාලයේ විදුහල්පතිතුමාගේ ඉල්ලීමකට අනුව ‘මතු පිය මග’ සමාජයේ දායකත්වය ලබා ගැනීම සදහා සම්බන්ධීකරණ කටයුතු කොමිෂන් නොලත් නිළධාරී පුහුණු පාසල විසින් සිදු කරන ලදී. මෙදින පාසල් ළමුන් 263 දෙනෙකු සදහා පාසල් උපකරණ සහ පොත් බෙදා දෙනු ලැබීය. මෙම අවස්ථාව සදහා ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ රේගු අධිකාරී එස්.කේ.ඒ.එස් සේනානායක මහතා සමග‘මතු පිය මග’ සමාජයේ සාමාජිකයින්, කොමිෂන් නොලත් නිළධාරී පුහුණු පාසලෙහි නිළධාරීන් සහ සෙසු නිළයින් සහභාගි වූහ. Adidas footwear | Upcoming 2021 Nike Dunk Release Dates - Iebem-morelos