Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th May 2016 14:16:30 Hours

කොමිෂන් නොලත් නිලධාරීන් සඳහා නායකත්ව සහ සාමුහිකත්වය ගොඩනැංවිම පිළිබඳ වැඩමුළුවක්

වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන කොමිෂන් නොලත් නිලධාරීන් සඳහා මැයි මස 2 - 5 යන දින දක්වා ‘නායකත්ව සහ සාමුහිකත්වය ගොඩනැංවිම’ පිළිබඳ දින 4 ක වැඩමුළුවක් පසුගියදා පවත්වනු ලැබීය. මෙහිදී පුහුණු සැසිවාර සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් ද පවත්වනු ලැබීය. මෙම වැඩමුළුවෙහි සමාරම්භක දේශනය බ්‍රිගේඩියර් ප්‍ර‍ධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් ඩබ්.එම්.ජේ.ආර්.කේ සේනාරත්න සිදු කළ අතර, සමාප්ති දේශනය කර්නල් ප්‍ර‍ධාන මාණ්ඩලික කර්නල් එස්.ජේ ප්‍රියදර්ශන විසින් සිදු කරනු ලැබීය. මෙම වැඩමුළුව සඳහා කොමිෂන් නොලත් නිලධාරීන් 30 දෙනෙකු සහභාගි වූහ.jordan release date | Beyonce Ivy Park x adidas Sleek Super 72 ICY PARK White , Where To Buy , GX2769 , Ietp