Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
13th January 2016 13:39:32 Hours
කොමිෂන් නොලත් නිලධාරි පුහුණු පාසල සංවිධානය කළ දේශන
යුද හමුදාවෙන් විශ්‍රාමයාමට පෙර වෘත්තිය පුහුණු මධ්‍යස්ථාන වෙතින් වෘත්තිය පුහුණුව හැදෑරීමට නියමිත කොමිෂන් නොලත් නිලධාරින් 192 දෙනෙක් වෙනුවෙන් කලාඔය කොමිෂන් නොලත් නිලධාරි පුහුණු පාසල විසින් ජනවාරි 4 සිට 11 දක්වා දින 10 ක් පුරාවට පුහුණු වැඩමුළුවක් සංවිධානය කරන ලදි. කොමිෂන් නොලත් නිලධාරි පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් කේ.ඩි.සී.ජී.ජේ. තිලකරත්නගේ මගපෙන්වීම මත ආරම්භ වූ මෙම වැඩමුළුවේ දී වෘත්තිය පුහුණු අධිකාරියේ පාඨමාලාවන් හැඳින්වීම හා පාඨමාලාවන්හි වැදගත්කම, මත්ද්‍ර‍්‍ය නිවාරණය, ඉදිරි ජීවන දැක්ම, භාවනා වැඩසටහන තුලින් මානසික ඒකාග්‍රතාවය වැඩිදියුණු කර ගැනීම, සාරධර්ම, ලිංගාශ්‍රිත රෝග වළක්වා ගැනීම, සනීපාරක්ෂාව, මූල්‍ය කළමණාකරණය හා බැංකු කටයුතු, සිවිල් නීතිය හා සමාජ අපගමනය, ආකල්ප වර්ධනය සහ ධනාත්මක චින්තනය මෙන්ම නායකත්වය වැනි ක්ෂේත්‍රයන් ආවරනය වන පරිදි දේශන පැවැත්විය. ඒ අනුව ලිංගාශ්‍රිත රෝග වළක්වා ගැනීම පිළිබඳ දේශනය අනුරාධපුර ශික්ෂණ රෝහලේ ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකයේ වෛද්‍ය ලලිත් ධර්මසිරි මහතා ඇතුලු කාර්ය මණ්ඩලයේ සිවු දෙනෙකු විසින් මෙහෙයවන ලදි. මීට අමතරව, ඇමෙරිකා එක්සත් රාජධානියේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පිහිටි නාවික හමුදා පශ්චාත් උපාධි පුහුණු පාසලේ මහාචාර්ය ගාමිණි කරුණාසිරි මහතා විසින් කොමිෂන් නොලත් නිලධාරී පුහුණු පාසලේ නිලධාරින් හා ජ්‍යෙෂ්ඨ කොනොනින් හට ශබ්දය නිර්ණය කර ගැනීමේ නව සංවේදක පිළිබඳ විශේෂ දේශනයක් ද පසුගිය බ්‍රස්පතින්දා (07) දින පවත්වන ලදි.
Sport media
|
Nike Running