Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
11th April 2016 23:57:19 Hours
කොමිෂන් නොලත් නිලධාරි පුහුණු පාසලේ නව අවුරුදු උත්සවයක්
කලාඔය කොමිෂන් නොලත් නිලධාරි පුහුණු පාසලේ වාර්ෂික නව අවුරුදු උත්සවය බ්‍රහස්පතින්දා (07) දින පැවැත්විනි. සිංහල සම්ප්‍රදායික අංගයන්ට මුල්තැනක් දෙමින් මෙම අවුරුදු උත්සවය පැවැත්වුනු අතර, ජන ක්‍රීඩා ආදිය මෙහි විශේෂ අංගයක් විය. එමෙන්ම සම්ප්‍රදායික ගමක තිබෙන ගොවි ගෙදර, ගම ගෙදර, වෙද ගෙදර සහ මහ ගෙදර ආදිය ද මෙම අවුරුදු උත්සවයට එක් කොට තිබිණි. මෙම පුහුණු පාසලේ පුහුණුව ලබන්නන් 36 දෙනෙක් එහි සේනාවිධායක වෙතින් නව අවුරුදු තෑගි ලබා ගත්හ. නිත්‍ය කාර්ය මණ්ඩලය, පාඨමාලාලාභීන්, සිවිල් කාර්ය මණ්ඩලය සහ කලාඔය ප්‍රදේශවාසීන් ද අවුරුදු උත්සවයට එක්ව සිටියහ. අනුරාධපුර වෘත්තීය පුහුණු අධිකාරියේ නියෝජ්‍ය අධ්යක්ෂ, සාලියවැව පොලිස් ස්ථානාධිපති සමඟින් ආරාධිතයින් රැසක් මෙම බක්මහ උළෙලට එක්වූහ.
Sportswear free shipping
|
Air Jordan 1 Retro High OG "UNC Patent" Obsidian/Blue Chill-White For Sale – Fitforhealth