Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
රෙජිමේන්තු ඉතිහාසයන්
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
29th August 2016 15:31:22 Hours
කෘෂිකර්ම පාඨමාලාවෙහි සහතිකපත් බෙදාදීමේ උත්සවය අවසන් වේ
කාබනික කෘෂිකර්මය පිළිබඳව දැනුම වැඩි දියුණු කිරීමේ අදිටනින් කන්දකාඩු යුද හමුදා කෘෂිකර්ම ගොවිපලෙහි පවත්වනු ලැබූ කෘෂිකර්ම පාඨමාලාව සම්පූර්ණව හදාරනු ලැබූ පාඨමාලාලාභීන් 25 දෙනෙකු සඳහා සහතිකපත් ප්රදානය කිරීමේ උත්සවය බ්‍රහස්පතින්දා (25) දින කෘෂිකර්ම හා පශු සම්පත් අධ්යක්ෂ මණ්ඩලයේ කාර්ය නියුක්ත අධ්‍යක්ෂක කර්නල් ඒ.කේ.ඒ.බී. ගුණරත්න ගේ ප්‍රදානත්වයෙන් පවත්වනු ලැබීය. එහිදී කෘෂිකර්මය පිළිබඳව විශේෂ දේශණයක් යුද හමුදා වෘත්තීය පුහුණු පාසලෙහි සේනාවිධායක කර්නල් එම්.ආර්.කේ.ඩබ්. පින්නවල විසින් සිදු කළ අතර, යුද හමුදා වෘත්තීය පුහුණු පාසලෙහි අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් පී.පී.එන් සමරසිංහ ද එම අවස්ථාව සඳහා සහභාගි විය.
best Running shoes brand
|
Beyonce Ivy Park x adidas Sleek Super 72 ICY PARK White , Where To Buy , GX2769 , Ietp