17th May 2020 16:50:53 Hours
අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත කුවෙට් සිට ශ්‍රී ලාංකීකයන් 466 දෙනෙකු අද (17) දින උදෑසන KU 1451 සහ KU 1453 දරණ මගී ගුවන්යානවලින් දිවයිනට පැමිණි බව කොවිඩ් -19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
ඔවුන් සියලුදෙනා වෛද්‍ය පරීක්ෂණවලට භාජනය කිරීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන තිබුණි.
කොවිඩ්-19 වෛරසය ලොවපුරා පැතිරයාම හේතුවෙන් දිවයිනට පැමිණිමට නොහැකිව එම රටවල් වලට සීමා වී සිටිමට ද මෙම පිරිසට සිදු වී තිබිණි. Buy Kicks | Nike Air Force 1 , Sneakers , Ietp STORE