Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
රෙජිමේන්තු ඉතිහාසයන්
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
21st July 2016 14:47:31 Hours
කිළිනොච්චි ‘යෝග’ පාඨමාලා අංක 04 ත් නිමා වේ
කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ සේවයේ නියුතු භට පිරිස් තුල විනය නිවැරදිව පවත්වා ගැනීම සඳහා මෙන්ම චිත්ත ධෛර්ය සහ ශාරීරික සෞඛ්‍ය වර්ධනය කිරීම සදහා එම ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කරනු ලැබු දින 33 ක් පූරා පැවති යෝග පාඨමාලා අංක 04 කිලිනොච්චි උසස් පාබල පුහුණු පාසලේ දී සෙනසුරාදා (16) දින අවසන් විය. මෙම පාඨමාලාව ජුනි මස 13 වන දින ආරම්භ වූ අතර, ඒ සඳහා යුද හමුදා සාමාජිකයින් 44 දෙනෙකු සහභාගි වන ලදි. මෙහි සහතික පත් ප්‍රදානය කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ 57 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඩබ්.ඒ.වි.ඒ. සුදසිංහ විසින් සමාප්ති දේශනය ද පැවැත්විය. එහිදි එම පාඨමාලාව හැදැරූවන් විසින් යෝග අභ්‍යාස කිහිපයක් නිදර්ශන මගින් ඉදිරිපත් කිරීම ද සිදු කරන ලදි. 574 බලසේනාවේ බලසේනාධිපති කර්නල් චන්දන සෝමවීර මෙන්ම සෙසු නිලයින් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.
jordan Sneakers
|
Nike Dunk Low Disrupt Pale Ivory - Grailify