Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
රෙජිමේන්තු ඉතිහාසයන්
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
18th August 2016 13:45:21 Hours
කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන දෙවන අණදෙන නිලධාරීන් සඳහා වැඩමුළුවක්
කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය බල ප්‍රදේශයේ රාජකාරී නියුතු දෙවන අණදෙන නිලධාරීන් සඳහා පවත්වනු ලැබූ සිව් දින වැඩමුළුව සිකුරාදා (12) දින එම මූලස්ථාන පරිශ්‍රයේ දී අවසන් විය. එම වැඩමුළුව සඳහා දෙවන අණදෙන නිලධාරීන් 22 දෙනෙකු සහභාගි වූ අතර, එය ඉතා සාර්ථකව නිම කරනු ලැබීය. දෙවන අණදෙන නිලධාරීන්ගේ ඒකක මට්ටම් පරිපාලන දැනුම, භටකාර්ය සම්පාදනය මෙන්ම ඒකක අණදෙන නිලධාරියෙකු ලෙස පත් වීම සඳහා නායකත්ව ගුණාංග වර්ධනය කිරීම මෙම වැඩමුළුවෙහි ප්‍රධාන අරමුණ විය. එම වැඩමුළුවෙහි සමාප්ති දේශණය සඳහා 653 බලසේනාවේ බලසේනාධිපති කර්නල් එස්.කේ ඊෂ්වරන් සහභාගි විය.
Running sports
|
Women's Nike Superrep