Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
05th April 2016 22:53:36 Hours
කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සඳහා වැඩමුළුවක්
කිළිනොච්චි ආරක්ෂක සේනා මූලසථාන ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකරගේ අධීක්ෂණයෙන් එම මූලස්ථානය යටතේ රාජකාරී නියුතු පළමු ශ්‍රේණියේ මාණ්ඩලික නිලධාරීන් සඳහා දැනුවත් කිරීමේ සිව්දින වැඩමුළුවක් 65 වන සේනාංක මූලස්ථාන පරිශ්‍රයේ දී සඳුදා (4) දින නිමා විය. එම වැඩමුළුවෙහි ආරම්භක දේශනය 65 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ඒ.එස් වීරවර්ධන විසින් සිදු කරනු ලැබීය. ඉන්පසුව නීතිය පිළිබඳව දේශනය ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා විසින් සිදු කරනු ලැබීය. මෙහි ප්‍රථම දිනයේ දී එදිනෙදා වැදගත් වන කරුණුකාරණා රැසක් පිළිබඳව ඉස්මතු කරමින් සාකච්ඡා පැවැත්විනි. මෙම වැඩමුළුව සඳහා කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ රාජකාරී නියුතු පළමු ශ්‍රේණියේ මාණ්ඩලික නිලධාරීන් 25 දෙනෙක් සහභාගි වූහ.
Running sports
|
Patike – Nike Air Jordan, Premium, Retro Klasici, Sneakers , Iicf