Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
23rd February 2016 22:58:48 Hours
කිළිනොච්චියේ දී අන්තරායකාර ඖෂධ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක්
කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන භට පිරිස් විසින් යුද හමුදාපතිතුමාගේ සහ මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලයේ සෘජු අධීක්ෂණයෙන් අන්තරායකාර ඖෂධ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා සංවිධානය කරනු ලැබීය. එම භට පිරිස් විසින් සංවිධානය කරනු ලැබූ මෙම වැඩසටහන පෙබරවාරි මස (18-19) යන දිනයන්හි දි කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන නෙළුම්පියස ශ්‍රවණාගාරයේ දී පැවැත්වුනු අතර, 65 සහ 66 යන සේනාංකයන් හි මෙම වැඩසටහන පළමුව දියත් කරනු ලැබීය. මෙම වැඩසටහනේ දී මත්ද්‍රව්‍ය භාවිතය වැළකීම පිළිබඳව දේශණ පවත්වනු ලැබීය. මෙම වැඩසටහන් සඳහා හමුදා සාමාජිකයින් 600 කට අධික පිරිසක් සහභාගි වූහ. එම වැඩසටහන් සඳහා කොළඹ මධ්‍යසාර සහ ඖෂධ තොරතුරු මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ වැඩසටහන් නිලධාරී ඉන්දික රාජපක්ෂ මහතා සහ මහේෂ් නිශ්ශංක මහතා සහභාගි වූහ.
Sneakers Store
|
Hats to Match Jordans Hyper Royal Bulls Hat