Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
21st April 2016 10:54:07 Hours
කිලිනොච්චි භට පිරිස් නව අවුරුදු උත්සවයක් සංවිධානය කරයි
සංහිඳියාව සහ සහජීවනය ඇති කිරීමේ අරමුණින් කිලිනොච්චි ආරක්ෂක සේනාව විසින් ඉරිදා (17) දින මුලන්කාවිල් මහජන ක්‍රීඩාංගනයේ දී නව අවුරුදු උත්සවයක් සංවිධානය කළ අතර, සම්ප්‍රදායික සිංහල හා දමිළ ජන ක්‍රීඩා සහ වෙනත් විනෝදාත්මක අංගයන් ද මීට ඇතුලත් විය. 65 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් සරත් වීරවර්ධන මෙම අවුරුදු උත්සවය සංවිධානය කිරිමෙහි ලා මූලිකත්වය ගෙන කටයුතු කරන ලදි. කණා මුට්ටිය බිඳීම, කොට්ටා පොර තරඟය, කඹ ඇදීම, පාපැදි තරඟ, පොල් අතු විවීම, ලිස්සන ගසේ නැගීම, විවිධ ඇඳුම් තරඟය සහ නව අවුරුදු කුමරිය තේරීම ආදි සම්ප්‍රදායික සහ විනෝදාත්මක ඉසව් රැසක් මීට ඇතුලත් විය. කිලිනොච්චි ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූවේය. මේ අතර, මේජර් ජෙනරාල් කරුණාසේකර කිලිනොච්චි යුද හමුදා මුලික රෝහලේ සංචාරය කොට එහි නේවාසිකව ප්‍රතිකාර ලබන භට පිරිස්හි සුවදුක් ද විමසා බැලීය. කිලිනොච්චි මූලික යුද හමුදා රෝහලේ අණදෙන නිලධාරි කිලිනොච්චි ආඥාපතිතුමා රෝහල් සංචාරය සඳහා වාට්ටු නිරික්ෂණයට කැඳවාගෙන යනු ලැබීය. එහි දි මේජර් ජෙනරාල් කරුණාසේකර විසින් නව වසර වෙනුවෙන් රෝහල්ගතව සිටි භට පිරිස වෙත ත්‍යාග පාර්සල් ද පිරිනැමිය. ඉන් අනතුරුව ආඥාපතිතුමා තම අණසක යටතේ පවතින 1 වන විශේෂ බලකා රෙජිමේන්තුවේ සහ 2 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ සංචාරයක නිරත වී එහි රාජකාරියේ නියුතු භට පිරිස් සමඟ කතාබහේ ද නිරත විය.
Authentic Sneakers
|
Nike News