Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
13th May 2016 19:20:40 Hours
කිලිනොච්චි භටපිරිස් ලෝක මව්වරුන්ගේ දිනය සමරයි
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථාන භටපිරිස් විසින් එම ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකරගේ මඟපෙන්විම මත ලෝක මව්වරුන්ගේ දිනය නිමිත්තෙන් ඉරිදා (08) දින කිලිනොච්චි මූලික රෝහලේ සංචාරයක නිරත විය. එම සංචාරයේ දී කිලිනොච්චි රෝහලේ මව්වරුන් 30 දෙනෙකු වෙත ත්‍යාග පාර්සල් මෙන්ම පෝෂණීය දිවා ආහාර වේලක් ද ලබාදෙන ලදි. මෙම අවස්ථාව සඳහා කිලිනොච්චි ඉදිරි නඩත්තු පෙදෙසෙහි ආඥාපති බ්‍රිගේඩියර් එච්.ඩි.ඩබ්. කාරියවසම් සමඟින් 574 බලසේනාවේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් ආර්.එම්.පී.ජේ. රත්නායක, 6 වන ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ අණදෙන නිලධාරී, කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථාන ප්‍රධාන සිවිල් සම්බන්ධීකරණ නිලධාරී මෙන්ම සෙසු නිලයින් ද එක්ව සිටියහ.
buy shoes
|
THE SNEAKER BULLETIN