Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
05th May 2016 10:02:19 Hours
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය වෙතින් ඉංග්‍රීසි භාෂා පුහුණුව මෙන්ම කාර්යභාරයන් පිළිබඳ දැනුවත් කෙරේ
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථාන බල ප්‍රදේශයේ සේනාංක, බලසේනා, ඉදිරි නඩත්තු පෙදෙසෙහි සහ ඒකකයන්හි රාජකාරී නියුතු සෙසු නිළයින්ගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කිරීමේ අදිටනින් පසුගිය සඳුදා (02) දින කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ දී ඉංග්‍රීසි භාෂා පාඨමාලාවක් ආරම්භ කෙරිනි. මෙම පාඨමාලාව හදාරන බලලත් නිලධාරීන්, කොමිෂන් නොලත් නිලධාරීන සහ සෙසු නිලයින්ගේ සහභාගීත්වයෙන් පැවති සමාරම්භක උත්සවයේ දේශනය බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් ජගත් රත්නායක විසින් සිදු කළ අතර, එහිදි ඉංග්‍රීසි භාෂාව ඉගෙනීමේ වැදගත්කම පිළිබඳව අවධාරනය කරන ලදී. එමෙන්ම, කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථාන කොමිෂන් නොලත් නිලධාරීන් සඳහා අප්‍රේල් මස 27 සිට 30 දක්වා මුලන්කාවිල් බලඇණි පුහුණු පාසලේ දී සිව්දින වැඩමුළුවක් පැවැත් වූ අතර, එහිදි කොමිෂන් නොලත් නිලධාරින්ගේ කාර්යභාරයන් පිළිබඳව දැනුවත් කෙරිනි. මෙම අවස්ථාව සදහා 65 වන සේනාංකයේ සේනාංකාධිපති ඇතුලු අනෙකුත් නිලධාරීන් එක්ව සිටියහ.
Nike air jordan Sneakers
|
Sneakers Nike Shoes