Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th February 2017 10:44:02 Hours

කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති උතුරු පළාත් ආණ්ඩුකාරතුමා හමුවේ

කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන, බදාදා (15) දින උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනොල්ඩ් කුරේ මැතිතුමා යාපනය පිහිටි එම කාර්යාලයේ දී හමුවිය.

එහිදි කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති සහ ආණ්ඩුකාරතුමා, කිලිනොච්චි ප්‍රදේශයේ සිවිල් - හමුදා සම්බන්ධිකරණය වැනි කරුණු පිළිබඳව සාකච්ජා කරනු ලැබීය.

එම හමුව අවසානයේ මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන විසින් ගරු රෙජිනොල්ඩ් කුරේ මැතිතුමා වෙත සමරු තිළිණයක් ද පිරිනමන ලැබීය.

Running sneakers | Vans Shoes That Change Color in the Sun: UV Era Ink Stacked & More – Fitforhealth News