Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
13th January 2016 13:35:56 Hours
කාලතුවක්කු සෙබලුන් නව කර්නල් සේනාවිධායක පිළිගනියි
ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා නව කර්නල් සේනාවිධායක ලෙස පත් වූ මේජර් ජෙනරාල් එස්.ආර්. මානවඩුගේ පසුගිය සඳුදා (11) දින පනාගොඩ එම රෙජිමේන්තු මුලස්ථානය වෙත පැමිණි අවස්ථාවේ හරසරින් පිළිගන්නා ලදි. එදින වැඩසටහන මේජර් ජෙනරාල් මානඩුගේ විසින් ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීමත් සමඟ ආරම්භ විය. ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සෙබලුන් විසින් සරඹ භූමියේ දී මේජර් ජෙනරාල් මානවඩුගේ වෙත සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනැමූ අතර, කාලතුවක්කු හමුදා මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඩබ්.ඩි.සී.කේ. කොස්තා විසින් නව කර්නල් සේනාවිධායක පිළිගැනීම සිදු කෙරිනි. ඉන් අනතුරුව, මේජර් ජෙනරාල් මානවඩුගේ ආගමික වතාවත් මධ්‍යයේ අදාල ලේඛනවලට අත්සන් තබමින් නව තනතුරේ රාජකාරි භාර ගන්නා ලදි. තවද, සෙබලුන් ඇමතිම, පැළයක් රෝපනය කිරීම සහ සියලු නිලයින් සමඟ දිවා භෝජන සංග්‍රහයකට සහභාගිවීම ද මෙදින සිදුවිය. ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසු නිලයින් මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ.
latest jordans
|
Autres