Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

කාන්තා බලකායේ සෙබළියන් වෙතින් නල්ලූර් ළමුන් සඳහා සෞන්දර්ය වැඩමුළුවක්

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකායේ සම්බන්ධිකරණයෙන් සඳුදා (17) දින යාපනය, නල්ලූර් Five Square ළමා නිවාසයේ ළමුන් සඳහා ‘නාට්‍ය හා රංගකලාව’ පිළිබඳ වැඩමුළුවක් පැවැත් වූ අතර, ළමා කුසලතා සංවර්ධන වැඩසටහනේ අධ්‍යක්ෂිකා රත්නා පූෂ්පකුමාරි මහත්මිය විසින් එම වැඩමුළුව මෙහෙයවිය.

යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්ච්ගේ මඟපෙන්වීමෙන් ළමුන්ගේ කුසලතා සංවර්ධනය කිරිමේ අරමුණින් පැවති මෙම වැඩමුළුව සඳහා ළමුන් 40 ක් පමණ සහභාගි වූහ.

Nike air jordan Sneakers | Beyonce Ivy Park x adidas Sleek Super 72 ICY PARK White , Where To Buy , GX2769 , Ietp