Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th June 2024 00:03:08 Hours

කල්මුණේ වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් සඳහා 18 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස්හි සහාය

18 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් 90 දෙනෙකු, කල්මුණේ මූලික රෝහල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 35 දෙනෙකු සහ ‘ලයිකා ඥානම්’ පදනමේ ස්වේච්ඡා සේවකයන් 35 දෙනෙකු එක්ව කල්මුණේ වෙරළ තීරය පිරිසිදු කිරීමේ ප්‍රජා සත්කාරක වැඩසටහනක් පවත්වනු ලැබීය.