Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st July 2016 14:25:49 Hours

කතරගම ‘පොසොන්’ සැමරුමට යුද හමුදා සහය

කතරගම ගංගාරාම විහාරය විසින් ජුනි මස 16 සිට 20 යන දින දක්වා සංවිධානය කරනු ලැබූ පොසොන් සැමරුම් උත්සවය සඳහ මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 122 බලසේනාවේ සෙබලුන් පූර්ණ සහයෝගය ලබා දී ඇත. එම සත්කාරය ඉතා සාර්ථකව පැවැත්වීම සඳහා 3 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු සෙබලුන් නොමද සහයෝගය දක්වා ඇත. එම පොසාන් උත්සවය පොසොන් කූඩු සහ තොරන් ප්‍ර‍ර්ශණය මෙන්ම නරඹන්නන් හට නොමිලේ සිසිල් බීම සහ ආහාර පාන ද ලබා දෙනු ලැබීය. එමෙන්ම පොසොන් උත්සවයෙන් පසු විහාරස්ථාන භූමිය සුද්ද පවිත්‍ර‍ කිරීම සඳහා ද යුද හමුදා සාමාජිකයින්ගේ පූර්ණ සහයෝගය ලැබී ඇත.short url link | Klær Nike