Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
02nd May 2016 19:31:15 Hours
කණිෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් සඳහා නැගෙනහිර ආරක්ෂක සේනාවෙන් වැඩමුළුවක්
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 23 වන සේනාංකය විසින් කණිෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් සඳහා අප්‍රේල් මස 8 - 10 දින දක්වා තෙදින වැඩමුළුවක් පැවැත්වීය. කොමිෂන් නොලත් නිලධාරින්ගේ කාර්යභාරයන් පිළිබඳව දැනුම වර්ධනය කිරීමේ අරමුණින් ප්‍රායෝගික හා ලිඛිත ක්‍රියාකාරකම් ඇතුලත්ව මෙම වැඩමුළුව පැවැත් වූ අතර, එම ආරක්ෂක සේනාව යටතේ සිටින කණිෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් 210 දෙනෙක් ඊට සහභාගි වූහ. ඉංජිනේරු බලකායේ විශ්‍රාමික බලලත් නිලධාරින් 1 කේ.එච්.ඒ සෙනෙවිරත්න විසින් එහි දේශන පැවැත්වීය. 23 වන සේනාංකයේ අනෙකුත් නිලධාරින් සහ සෙසු නිලයින් ද මීට සහභාගි වුහ.
Sportswear free shipping
|
UOMO, SCARPE