Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
24th March 2016 15:26:45 Hours
ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් යුද හමුදාපති හමුවේ
ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් අතිගරු බ්‍රයිස් හචිසන් මහතා, ශ්‍රී ලංකාවේ පිහිටි ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක සමඟ බදාදා (23) දින යුද හමුදා මූලස්ථානයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමුවිය. එහි දි යුද හමුදාපති සමගින් යුද සේවා සහකාර එක්ව හමුදා ලේකම් කාර්යාල පිවිසුම් දොරටුව අභියස දී ඔවුන් පිළිගනු ලැබීය. එහිදි හච්සන් මහතා සහ යුද හමුදාපතිතුමා අතර උතුරු හා නැගෙනහිර සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් දැනට ක්‍රියාත්මක යුද හමුදා සුබ සාධන ව්‍යාපෘති පිළිබඳව කරුණු ද සාකච්ඡා කරනු ලැබීය. තවද යුද හමුදාපතිතුමා විසින් උතුරු - නැගෙනහිර ප්‍රදේශවල දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහ සිවිල් සංවිධානවල ඉල්ලීම මත යුද හමුදාව සමාජ සේවා ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරන බව ද කරුණු සහිතව එහිදි පැහැදිලි කරනු ලැබීය. එමෙන්ම යුද හමුදාපති කාර්යාලයේ තබා ඇති විශේෂ අමුත්තන් සඳහා වන පොතේ සමරු සටහනක් තැබීමට ද ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් ක්‍රියා කළහ. මෙම හමුව සිහිගන්වමින් දෙපාර්ෂවය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය.
Sports brands
|
Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信!