Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
රෙජිමේන්තු ඉතිහාසයන්
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
25th August 2016 17:52:45 Hours
ඕස්ට්‍රේලියානු නියෝජිත පිරිසක් කිළිනොච්චියෙහි සංචාරයක
ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය මහකොමසාරිස් ටිම් හගින්ස් මහතා සමගින් ශ්‍රී ලංකාවෙහි සහ බංග්ලාදේශයෙහි ආරක්ෂක උපදේශක ජෝසන් සර්ස්, ඕස්ට්‍රේලියානු දේශ සීමා බලකායේ උපදේශක සහ අධිකාරී ටොම් බ්‍රෙනන් සහ ආරක්ෂක දෙපාර්තමේන්තු කාර්යාල කළමණාකරු රුවින්ද්‍රි ජයවික්‍රම මහත්මිය, ඕස්ට්‍රේලියානු දේශසීමා බලකායේ කාර්යාල කළමාණාකරු ක්‍රිෂාන්ති රත්නායක මහත්මිය ඇතුළු පිරිසක් බ්‍රහස්පතින්දා (23) දින කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයෙහි සංචාරයක නිරත විය. එම නියෝජිත පිරිස, කිළිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති වෙනුවෙන් 66 වන සේනාංකයෙහි සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඩී.සී කැප්පෙටිවලාන, කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් ආර්.එම්.පී.ජේ රත්නායක සහ කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන බ්‍රිගේඩියර් පාලන සහ භටකාර්ය සම්පාදක බ්‍රිගේඩියර් කේ.සී හදුන්මුල්ල විසින් පිළිගනු ලැබීය. එහිදී කිළිනොච්චි ප්‍රදේශයේ පශ්චාත් යුද සමයේ කාර්ය භාරය සහ 5R සංකල්පය පිළිබඳව ඉදිරිපත් කිරීමක් ද සිදු කරන ලදි. අනතුරුව කිළිනොච්චි සහයෝගීතා මධ්‍යස්ථානය වෙත පැමිණි එම නියෝජිත පිරිස 57 වන සේනාංකයෙහි සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඩබ්.ඒ.වී.ඒ සුදසිංහ සහ 571 වන බලසේනාවෙහි බලසේනාධිපති කර්නල් කේ.ටී.ඒ.ඩී.එස් කොළඹතන්ත්‍රි විසින් පිළිගනු ලැබීය. එහිදි සහයෝගිතා මධ්‍යස්ථානය මගින් සිදු කරන ලබන අධ්‍යපන සහ සුභසාධන වැඩසටහන් පිළිබඳව එම නියෝජිත පිරිස දැනුවත් කරන ලදි. එම සංචාරය සිහිගන්වමින් ටිම් හගින්ස් මහතා සහ කපිතන් ජෝසන් සීර්ස් එම ආරක්ෂක සේනා මූලස්ථාන විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි අත්සන් තැබිම ද සිදු කෙරිනි.
Nike shoes
|
2021 New adidas YEEZY BOOST 350 V2 "Ash Stone" GW0089 , Ietp