Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
27th June 2016 13:43:39 Hours
ඔරියන්ට් ඇකඩමි ආයතනයේ අනුග්‍රහයෙන් තවත් තොරතුරු තාක්ෂණ පාඨමාලාවක්
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ රාජකාරී නියුතු සෙබලුන්ගේ තොරතුරු තාක්ෂණ දැනුම වර්ධනය කිරීමේ අදිටනින් ඔරියන්ටි ඇකඩමි ආයතනයේ අනුග්‍රහයෙන් සංවිධානය කරනු ලැබූ තවත් එක් තොරතුරු තාක්ෂණ පාඨමාලාවක් ජුනි (21) දින 12 වන සේනාංක පුහුණු පාසල් පරිශ්‍රයේ දී නිමා විය. මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ රාජකාරී නියුතු සෙසු නිලයින් 28 දෙනෙකු සහභාගි වූ එම පාඨමාලාව මැයි මස 31 වන දින ආරම්භ කරන ලදී. එම පාඨමාලාවේ දේශණ ඔරියන්ටි ඇකඩමි ආයතනයේ කථිකාචාර්යවරුන් වන ඩබ්.කේ නුවන් සමීර මහතා සහ එම්.ආර් ශාමික විදුරංග මහතා විසින් සිදු කරනු ලැබීය. පාඨමාලාවේ අවසන් අවස්ථාවෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 12 වන සේනාංකයෙහි ප්‍රධාන මාණ්ඩලික නිලධාරී - 1 ලුතිතන් කර්නල් කේ.පී.ඩී.එන් චන්ද්‍රසේන සහභාගි විය.
latest Nike Sneakers
|
adidas Campus 80s South Park Towelie - GZ9177