Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
12th June 2016 13:31:07 Hours
එෆ්ඒ කුසලාන අවසාන මහා තරගයේ දී රිනවුන් ක්‍රීඩා සමාජය පරදා යුද හමුදා ක්‍රීඩා සමාජය ජයග්‍රහණය කරයි
කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී සෙනසුරාදා (11) සවස පැවති එෆ්ඒ කුසලාන අවසාන මහා තරගයේ දී රිනවුන් ක්‍රීඩා සමාජය පරජයට පත් කරමින් දක්ෂ ලෙස තරඟ කළ යුද හමුදා ක්‍රීඩා සමාජය 3 - 1 ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් විය. යුද හමුදා පාපන්දු ක්‍රීඩකයින් මෙම ශුරතාවය දිනාගත් 4 වන අවස්ථාව මෙය වේ. දෙවන භාගයේ දී බලලත් නිලධාරි I එම්.එන්.එම්. ඉෂාදීන් පිට පිට ගෝල දෙකක් රැස් කළ අතර, පළමු භාගය අවසන් වීමට පෙර බලලත් නිලධාරි II ධනුෂ්ක විජේසිරි විසින් තවත් ගෝලයක් හිමි කර ගන්නා ලදි. එෆ්ඒ කුසලාන තරගයේ දී යුද හමුදා කණ්ඩායමේ ධනුෂ්ක විජේසිරි විශිෂ්ඨතම ක්‍රීඩකයාට හිමි කුසලානය දිනා ගත් අතර, හොඳම ගෝල රකින්නා සඳහා වූ කුසලානය සෙබල කුමාර සිරිසේන වෙත හිමිවිය.
trace affiliate link
|
Footwear