Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th December 2015 20:29:32 Hours

එස්එස්සී පිලට එරෙහිව යුද හමුදාව පළමු ඉනිමේ ජය ලබයි

ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රිකට් කණ්ඩායම සහ සිංහල ක්‍රීඩා සමාජය (එස්එස්සී) අතර පැවති ක්‍රිකට් තරඟයෙන් යුද හමුදා ක්‍රීඩකයින් කඩුළු 10 කට ලකුණු 270 ක් ලබා ගනිමින් පළමු ඉනිමේ ජයක් ලැබිය. එහි දෙවන තරඟය සඳුදා (29) කොළඹ එස්එස්සී ක්‍රීඩා පිටියේ දී පැවැත්වීමට නියමිතය. යුද හමුදා පන්දු යවන්නන් වන සේක්කුගේ ප්‍රසන්න සහ නුවන් ලියනපතිරණ කඩුළු 5 බැගින් ලැබීය.Nike air jordan Sneakers | Mens Flynit Trainers