ජාතික ස්කොෂ් සම්මේලනය විසින් සංවිධානය කරන ලද එස්එල්එස් විවෘත ස්කොෂ් තරඟාවලිය - 2019 හී මාස්ටර් සහ ප්රවීණ ශුරයා කුසලානය ශ්රී ලංකා සංඥා බලකායේ කර්නල් එස්.එච්.පී.ඩි තිලකරත්න විසින් හිමිකරගැනීමට සමත්විය.
මෙම තරඟාවලිය මැයි මස 11 දින සිට 17 වන දින දක්වා රත්මලාන, ශ්රී ලංකා ගුවන් හමුදා ස්කොෂ් ක්රීඩාංගනයේදී පැවැත්විණි. Asics shoes | Nike Dunk - Collection - Sb-roscoff