Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd May 2025 15:56:19 Hours

උදයාර්කට්ටු සහ මුල්ලිවයික්කාල් (නැ) ප්‍රදේශවල 2025 මාර්තු මස 10 දින ක්‍රියාත්මක කළ පිරිසිදු කිරීමේ සහ ප්‍රතිසංස්කරණ කිරීමේ වැඩසටහනක්

2025 මාර්තු මස 10 දින 6 බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස්, ප්‍රදේශවාසී සිවිල් වැසියන් සමඟ එක්ව උදයාර්කට්ටු, මු/මුංගිලාරු ප්‍රාථමික විද්‍යාල පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් සහ 6 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස්, ප්‍රදේශවාසී සිවිල් වැසියන් සමඟ එක්ව මුල්ලිවයික්කාල් (නැ) ප්‍රදේශයේ පිරිසිදු කිරීමේ වැඩසටහනක් සිදුකරන ලදී.